Is to inform all customers.

We are implementing Automatically Terminated Function from today.

You are responsible for you to work on the service payment on time. If you are not renewed, we will not have any backup after you are terminated. we highly recommend If you do not renew our service please get a backup of your Websites before the due date.

*It is clearly stated in the Terms and Service Policy on our website.

Thank You

Support Team

Dream Web Host (Pvt) Ltd

 

සියලු පාරිභෝගිකයන් වෙත දැනුම් දීමයි.

අද සිට අප Automatically Terminated Function එක ක්‍රියාත්මක කරනු ලැබේ.

ඔබ Service Payment නිසි වේලාවට සිදු කිරීම ඔබ වගකීමකි.ඔබ සේවා Terminated වූ පසු අප කිසිදු වගකීමක් දරනු නොලබයි.ඔබ Renew නොකරන්නේ නම් Backup එකක් ලබා ගැනීම ඔබ වගකීමකි.Terminated වූ පසු අප කිසිදු Backup එකක් තබා ගනු නොලැබේ.

*එය අප වෙබ් අඩවිය තුල Terms and Service Policy එක තුල පැහැදිලිව සදහන් කර ඇත.

Thank You

Support Team

Dream Web Host (Pvt) Ltd

 



Tuesday, September 6, 2022

« Back

Powered by WHMCompleteSolution