Custom Nameservers

Tutorial No 1
අද Cpanel පාඩම් මාලාවේ පලමුවන පාඩම කතා කරමු.
 
මුල්ම පාඩම විදියට Domain Nameserver Upadate කරන ආකාරය විස්තර කරන්නම්.
මුලින්ම ඔයාගෙ Domain එක මිලදී ගත් සේවා දායකයාගේ ඔබ සෑදූ ගිණුමට Log වෙන්න.
 
ඉන් පසු My Service වල,My Domain වලට යන්න.එවිට ඔබ මිලදී ගත් සියලු Domains පෙන්නුම් කරනු ලබයි.
 
ඉන්පසු ඔබට Nameserver වෙනස් කිරීමට අදාල Domain එක ඉදිරියෙන් ඇති Seting/Manage සලකුණ තෝරන්න.
 
එවිට අදාල Domain එකේ සියලු විස්තර පෙන්නුම් කරයි.එහි Nameserver කියන Menu එක Select කල පසු Option දෙකක් පෙන්වයි.එහි Custom Nameserver තෝරාගත් පසු ඔබට අවශ්ය Host Service Provider සැපයූ ඔවුන්ගේ Nameservers දෙන්න.ඉන් පසු Save/Update දෙන්න.
 
ඉන් පසු අදාල Service Provider අනුව විනාඩි කිහිපයක සිට පැය 48/72 දක්වා කාලයක් එය ස්තානගත වීමට(Nameserver Propergate) වීමට යනු ලබයි.
අප පාරිභෝගිකයනගේ නම් විනාඩි කිහිපයකදී එය සිදු වනු ඇත.ඉන් පසු ඔබ කල යුතු වැදගත් කර්යය නම් SSL Active කිරීමයි.එය ඊලග පාඩමෙන් බලමු.
නැවත හමුවන තුරු සුභ දවසක්....
 
  • 0 Users Found This Useful
Was this answer helpful?

Related Articles

Genarate SSL

Tutorial 2SSL යනු Web අඩවියක් පරිහරණයට සුදුසුද නැත්ද යන්න තීරණය කරන ප්‍රධාන සාධකයයි.මොකද වෙබ්...

PHP PEAR Package

Tutorial 5 Cpanel එකේ PHP PEAR Package එක තෝරන්න. එවිට ඔබට search avalable adon හරහා php...

PHP Editor

Tutorial 3 දැන් අපි බලමු Cpanel එකෙන් Memory Limit එක වැඩි කර ගන්නෙ කොහොමද කියා. ඒ සදහා ක්‍රම...

Php Versions

Tutorial 4 ඔබට php version එක වෙනස් කිරීමට නම් Cpanel එකේ MultiPHP Manager වලින්...

Powered by WHMCompleteSolution