Genarate SSL Print

  • 1

Tutorial 2
SSL යනු Web අඩවියක් පරිහරණයට සුදුසුද නැත්ද යන්න තීරණය කරන ප්‍රධාන සාධකයයි.මොකද වෙබ් අඩවියක් SSL නොමැති නම් මුදල් ගෙවීම් ආදියට සුදුසු නෑ.දැන් බලමු SSL Active කරන්න පුලුවන් විදි.
1)Let Encrypted SSL
2)Auto SSL
3)Generate SSL/AutoSSL
ඒ ක්‍රම ගැන පමණක් කතා කරමු මේ පාඩම තුලින්.


1 ක්‍රමය
Cpanel Log වී Let Encrypted SSL යනුවෙන් එවිට Lock එකක් සහිත Ican එකක් දිස්වේ.
එය තෝරන්න.එවිට Domain Section එක යටතේ Cpanel එකේ ඇති සියලු Domain දිස්වේ.
ඉන් SSL අවශ්‍ය Domain එක ඉදිරියේ ඇති +Issue මත Click කරන්න.
ඉන් පසු අවශ්‍ය Domain හා Subdomain තෝරා http-01 තෝරා Issue Button එක click කරන්න.එවිට Let Encrypted SSL තත්පර කීපයකදී Active වේ.

2 ක්‍රමය
SSL යන්නෙන් Search කල පසු එන Icon වල SSL/TLS Status තෝරන්න.
ඉන් පසු එන Window එකේ සියලු Domain Select කර Include Domains During AutoSSL තෝරන්න.එය Select වූ පසු එම Icon එක Hide වී යනු ඇත.
ඉන් පසු Run AutoSSL Button එක Select කරන්න.තත්පර කීපයක් තුලදී AutoSSL Install වෙනු ඇත.

3 ක්‍රමය
SSL කියා Serch කල විට SSL/TLS Button එක Select කරන්න.
ඉන්පසු එන Window එකේ Manage SSL Sites Option එක තෝරන්න.
ඉන් පසු Domain එක තෝරන්න.
ඉන් පසු Autofill by Domain Button එක Select කර Install Certificate button එක select කරන්න.තත්පර කීපයකදී SSS Install වනු ඇත.
දැනට Free SSL නොදෙන Host Service තිබෙනවා.එවැනි සේවා භාවිතා කරන අය Cloudflare SSL හෝ Wordpress භාවිතා කරන්නේ නම් Realy Symple SSL Pluging එක හරහා SSL Install කර ගත හැකිය.
තවද Genarate කරලත් SSL certificate එකක් ඔයාලට Genarate SSL Certificate හරහාද SSL වෙබ් අඩවිය සදහා ලබා ගත හැක.මං ඒ ගැන කතා කරන්න යන්නේ නෑ.ඔබට එය අවශ්‍ය වේ යයි නොසිතන නිසා.
මං හිතනවා මේ කුමන අයුරින් හෝ ඔබට SSL ලබා ගන්න මෙම ලිපිය උදවු වෙයි කියා.

 

 


Was this answer helpful?

« Back