Tutorial 4
ඔබට php version එක වෙනස් කිරීමට නම් Cpanel එකේ MultiPHP Manager වලින් පහසුවෙන් වෙනස් කිරීමට හැක.
තවද Select PHP Version icon එක තෝරන්න.
එවිට එන window එක් තුලිනද අවශ්‍ය php version එකට මාරු විය හැක.
එහි extension menu එක තුලින් larevel,opencart,magento ආදී php module ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය extension ක්‍රියාත්මක කර ගත හැකිය.
තවද එහි ඇති option menu එක තුලින්ද php version, max upload size ආදී memory limit වැඩි කර ගැනීම වැනි දේවල් සිදු කර ගත හැකිය.
මං හිතනවා දැන් ඔබට cpanel basic ගැන හොද අවබෝධයක් ලැබෙන්න ඇති කියා.
මේ ගැටලු 99%ක්ම වාගේ මට host service එක කරගන යද්දි පාරිභෝගිකයන්ගෙන් පැමිණි ඒවායි.
ඉදිරියේදී තවත් අවශ්‍ය කරුනු විමසා බලමු.